Wednesday, October 7, 2015

hologram projector එකක් හදමු.

Hologram Projector එකක් ඔබේ ස්මාර්ට්  ෆෝන්  එකටත් 










  
             මේ පිංතුරය දකින  ඔයාලට  පුංචි  අදහසක්  එන්න  ඇති මම කියන්න  යන්නේ  මොනවගේ  දෙයක්  ගැනද  කියල.ඔයාලත්  කැමති  ඇති  කිසිම  වියදමක්  නැතුව  අපි  හැමෝම  ලග  තියන  ස්මාර්ට්  ෆෝන්  එක  පාවිච්චි  කරලා  මේ  වගේ  අත්දැකීමක්  ලබා  ගන්න..

                   මේක  කරන්නේ  මෙහමයි..අපිට  ඕනේ  කරනවා  විනිවිද  පෙනෙන  පිරමිඩයක්  හදාගන්න.මේ  පිරමිඩය  පහත  රුපයේ  වගේ  වෙන්න  ඕනේ.





මේක  හදන්න  මම  පාවිච්චි කාලේ  CD cases එකක  පියනක්, paper cutter knife එකක් , super glue එකක් 


       

                දැන් මේ විනිවිද  පෙනෙන  පියනේ  පහත  තියන්  මිනුම්  අනුව කොටස්  4ක්  කපා ගෙන  පිරමිඩයක්  හැදෙන  විදිහට  අලවගන්න. පින්තුර  කීපය  දකිනකොට  අදහසක්  ඒවි කොහොමද  කරන්නේ  කියල.
















































 











 දැන්  මේ  පිරමිඩය භාවිතා  කරලා  අපේ  ෆෝන්  එකේ  තිරය  මත  ත්‍රිමාණ  රූපයක් මවන්නේ  කොහොමද  බලමු..
       අපිට  youtube එකෙන්  hologram video එකක්  බාගන්න  ඕනේ. මෙතනින්  ගන්න  පුළුවන්.

දැන් ඔයා බාගත්  video ඒක  play කරලා බලන්න. එකේ  දිශා හතරක  රූපරාමු 4ක් දකින්න  පුළුවන්.එකේ හරි  මැද්දෙන්  පිරමිඩය  තියල ෆෝන්  ඒක  ඇස මට්ටමට අරගෙන  බලන්න. පිරමිඩය මැද  තිමාණ රුපයක්  මැවේවි. අදුරු පරිසරයක  වඩාත්  හොද  පැහදිලි  රුපයක් බලාගන්න  පුළුවන්.  (මතක  තියාගන්න -පිරමිඩය  ෆෝන් ඒක  උඩින්  තියන්න  කලින්  ගම්  වේලිලදකියල  බලන්න.. නැත්තම්  වෙනදේ  දන්නවනේ.)

   ඉතින්  යාලුවනේ  මේ  පිරමිඩය  පරිමාණයට  විශාලව  හදාගෙන LED TV එකක්  උඩ තියල ඔයාලට  පුළුවන්  වටේට  ඉදන්  video ඒක  බලන්න. 
මේ  පිරමිඩය  පාවිච්චි  කරලා  නිර්මාණාත්මක  යමක්  කරන්න  උත්සහ  කරන්න. 

මේ  තියෙන්නේ මගේ අටුම.










No comments:

Post a Comment