පෙරුම් පුරලා ගත්තු ෆෝන් එක නැති උනොත් කොහොමද සනීපෙ.
මේ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක් තමයි මේක. හදලා තියෙන්නේ Nokia සහ F-secure කියන සමාගමි දෙක එකතු වෙලා.
මෙන්න ලබාගන්න පුළුවන් පසුකම්,
Theft Control
මේ Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව
ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා. (phone එකට software එක Install කරනකොට ඔයාගේ තවත් Number එකක් ඉල්ලනවා) Phone එක
ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාලට දැන ගන්න පුලුවන්?
#LOCK# - Remote Lock For Your Phone
Phone එක
තැති උනාම මුලින්ම ඔයා කරන්න දේ තමයි මේ. විදියට #LOCK# < රහස් අංකය
> ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න.රහස් අංකය Software
එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා.Massage එක යවපු ගමන් Phone
එක සමිපුරනයෙන්ම Lock වෙනවා.එතනින් එහාට මුකුත් කරනවා බොරු.
#LOCATE# - Locate Your Missing Phone
මේක
තමයි හොදම Option එක.මෙන්න මේ විදියට #Locate# <රහස් අංකය> දාලා
Massage එකක් ඔයාලගේ Phone එකට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps
වලින්.ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන
පෙන්වනවා.
මම
නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මේ විදියට
Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකා ලගටම ගිහින් කනට හගන්න කියලා.
#WIPE# - Remote Wipe Your Phone
මේ දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක
වලක්වන්න අන්නිම දේ විදියට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම
දේවල් මකලා දාන එක.හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන
කෙනෙක්ගේ අතට යනවට වඩා හොදයි ඒක.ඒකට කරන්න ඕනේ #WIPE# <රහස් අංකය>
ඈතුලු කරලා Massage එකක් යවන එක.
හැබැයි මේක වැඩ කරන්නේ මෙන්න මේ Os සදහා විනරයි.
ඇතටම මේක වඩාත් ගැලපෙන්නේ ෆෝන් එක නැතිඋනොත් තමයි.හොරකම් කළොත් ටක්ගාල sim එක ගලවනවනේ.ඊට පස්සේ මේකේන් වැඩක් වෙන්නේ නෑ,
බාගෙන ඉවර වෙලා බලලා අනිවාරන්ම Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
Mobile එකට Download කරගන්න මෙතැන ඔබන්න
PC එකට Download කරගන්න මෙතැන ඔබන්න
|
No comments:
Post a Comment