TSU සමග එකතු වෙන්නේ මෙහෙමයි.
TSU කියන්නේ - Facebook සහ Twitter වගේම සමාජ ජාල වෙබ් අඩවියක්.
TSU වල වෙනස - එයාල උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා
ඒ මෙහෙමයි - 1.අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් මුදලක් ලැබෙනවා.ආරංච්ය හැටියටනම් views 1500 ට $1 වගේ ලැබෙනවා.තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්රමාණය, comments කරන ප්රමාණය වගේ දේවල්.
2.මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා http://www.tsu.co/RWMRathnayaka TSU වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.
මුදල් ලැබෙන්නේ මේ විදිහටයි - ඔය A කියල හිතමු.
ඔයාගේ LINK එකන් Bත් ,B ගේ LINK එකන් Cත් ,D ....විදිහට යාළුවෝ TSU එකට එකතු වෙනවනේ.
ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි...
> ඒ $100 න් 90% ක් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. (Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා)
> මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.
> D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්.
> C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්.
>B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.
මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ "the rule of infinite thirds" කියලා.
මේක පිරමීඩ business model තමයි. ඒත් එකම වෙනස,අපිට මේකට එකතු වෙන්න සතයක්වත් ඕනේ කරන්නේ නැති එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන මුදල්.(දැනට ඩොලර් මිලියන 7ක් තියනවලු)
TSU සමග ඔබත් එකතු වන්න මෙන්න Link එක
No comments:
Post a Comment