ඔන්ලයින් (Online) රේඩියෝ ගොඩක්ම වැදගත් වෙන්නේ අපිට ලෝකයේ ඕනෙම රටක රේඩියෝ නාලිකාවකට සවන්දෙන්න පුළුවන් වීමයි.
මෙතැනදී මම කියන්නේ අන්න ඒ අවශ්‍ය තාවය හෝදිනම ඉටු කරන තැනක් ගැන ඔයාලට කියන්නයි.
ඒ තමයි Tunein .
මෙන්න මෙතනින් ඔයාලට tunein වෙත යන්න පුළුවන්.
Tunein වෙත.
තමන් ඉන්න රටේ නාලිකා වලට සවන් දෙන්න ඕනෑනම් local Radio > වලට යන්න.
තමන් ඉන්න රටෙහි නොවන (ලෝකයේ ඕනෑම රටක නාලිකාවකට සවන්දෙන්න) By Location > වලට යන්න.එතැනදී ඔයාල තමන් හොයන රටට අදාල කලාපය තෝරන්න. (උදාහාරයක් විදිහට Africa , Antarctica , Asia , Europe... ආදී වශයෙන්,)
එතැනදී අපි තේරු කලාපයට අදාල සියලුම රටවල් අකාරාදී පිලිවලට එනවා.තමන් හොයන රට තෝරලා කැමතිම නාලිකාව රසවිදින්න.
ඔයාලගේ Android දුරකථනයට Tunein දාගන්න ඕනෙනම් මෙතනින් යන්න.iphone වලටත් දාගන්න පුළුවන්.
මෙතැන වාසිය තමයි ගොඩක්ම slow උනත් කැඩෙන්නේ නැතිව එකදිගටම රසවිදින්න පුළුවන්.ඒත් කැඩෙනවනම් විනාඩියක් විතර Pause කරලා තියල Play කරන්න.
බලන්න අහල හොදයිද කියල.