ලෝකයේ ගුවන් ගමන් විස්තර සජීවීව බලමු.
ඔබේ හිසට ඉහළින් ගමන් කරන ගුවන් යානයේ සම්පූර්ණ විස්තර ෆෝන් ඒකෙන් බලාගන්න කැමතිද ? පොඩි දෙයක් කරන්න තියෙන්නේ.මෙතනින් යන්න www.flightradar24.com
දැන් ලෝකේ පුරාම තියන ගුවන්යානා සහ ඒවා දැන් පිහිටීම සජිවීව බලාගන්න පුළුවන්. දැනට ගමන් කරන වේගය, මුහුදු මට්ටමේ සිට උස, සුළගේ වේගය, ගමන් පථය,......... සියලුම විස්තර මෙතන තියනවා.අවශ්‍ය ගුවන්යානය උඩ click කරන්න විතරයි තියන්නේ. ලංකාව හැර ඕනෙම රටක විස්තර තියනවා. male තමයි මම වැඩියම බැලුවේ. හරියටම හරි.
android,apple,windows ඕනෙම ෆෝන් එකකට මේ apps ඒක දාගන්න පුළුවන්.
Sunday, April 28, 2013
Tuesday, April 23, 2013
බ්ලොක් කරපු web site වලට රිංගමූ ...
බ්ලොග් කරපු site වලට යන්නේ මෙහෙමයි
පළමු හේතුව වන්නේ ISP විසින්, ඒ කියන්න Internet Service Provider විසින් නොසුදුසු වෙබ් අඩවි බ්ලොක් කිරීම.
දෙවන හේතුව වන්නේ නොයෙකුත් වෙබ් අඩවි රටවල් කීපයකට පමණක් සිමා වීම.
කවුද කැමති තමන්ට සිමා පනවනවට.ඒත් ඒවාට සාධාරණ හේතු තියන්න පුළුවන්.නමුත් අපිට යන්න අවශ්‍ය තැනට යන්න අපි පාර කපාගන්න ඕනේ.
එවැනි වෙබ් අඩවි වලට පිවිසිය හැකි ක්‍රම කීපයක් තිබේ .ඕනනං අපි ඉන්න රට වෙනස්කරන්න පුළුවන්.එතකොට වාසි ගොඩාක් තියෙනවා. අද මම කියන්න හැමෝටම කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්.
දැන් බලමු මේක කොහමද කරන්නෙ කියල . මුලින්ම මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න .
ගොඩ දවසකින් Blog එකක් ලියන්න හිතුනේ මට මේ ප්‍රශ්නෙට මුනදෙන්න වුන නිසා.අන්තර්ජාලය භාවිතා කරන අපි කාටත් පැනනගින ප්‍රශ්ණයක් තමයි නොයෙකුත් වෙබ් අඩවි වලට පිවිසිය නොහැකි වීම . එයට හේතු 2ක් තියනවා.
පළමු හේතුව වන්නේ ISP විසින්, ඒ කියන්න Internet Service Provider විසින් නොසුදුසු වෙබ් අඩවි බ්ලොක් කිරීම.
දෙවන හේතුව වන්නේ නොයෙකුත් වෙබ් අඩවි රටවල් කීපයකට පමණක් සිමා වීම.
කවුද කැමති තමන්ට සිමා පනවනවට.ඒත් ඒවාට සාධාරණ හේතු තියන්න පුළුවන්.නමුත් අපිට යන්න අවශ්‍ය තැනට යන්න අපි පාර කපාගන්න ඕනේ.
එවැනි වෙබ් අඩවි වලට පිවිසිය හැකි ක්‍රම කීපයක් තිබේ .ඕනනං අපි ඉන්න රට වෙනස්කරන්න පුළුවන්.එතකොට වාසි ගොඩාක් තියෙනවා. අද මම කියන්න හැමෝටම කරන්න පුළුවන් ලේසි ක්‍රමයක්.
දැන් බලමු මේක කොහමද කරන්නෙ කියල . මුලින්ම මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න .
ඉහත රුපයේ ඊතලයෙන් දැක්වෙන ස්ථානයේ ඔබට පිවිසීමට අවශ්‍ය වෙබ් අඩවිය සටහන් කරන්න .
දැන් Go බටන් එක ක්ලික් කරන්න . දැන් කොහොමද ?
වැඩේ ගොඩනෙ :)
වැරදි විදිහට පාවිච්චි කරන්න එපා.අවස්ථාවට පාවිච්චි කරන්න.
මෙන්න ඒවගේ තවත් Proxy අඩවි කීපයක් .
http://ninjacloak.org/
http://www.theninjacloak.com/
http://www.ninjacloak.me/
http://www.theninjacloak.com/
එහනම් සුරංග ගියා.
Subscribe to:
Posts (Atom)