Tuesday, June 14, 2016

Delete FB Account

සදහටම FB Account එක වහල දාමු..


ඔන්න ඉතින් , මටත් හිතුන මේ බැදීම් වලින් නිදහස් වෙලා ... වනගත වෙලා ඉන්න.... 
        කාට හරි  එහෙම හිතුනොත් මම කියන්නේ  3G - 4G නැති.. ස්මාර්ට් ෆෝන් එක නැති තැනක ගිහින්  නතර වෙලා බලන්න කියල. 

          සමහර බැදීම් වලින් අපිව ඇතට කරන්න මේ දේවලට පුළුවන්...

අපි රැකගත යුතු බැදීම් වලින් අපිව ඇත්කරන්නටත් මේවා හේතු වෙනවා...

         අපේ වටිනා කාලය කාල දාන්නට හේතු වෙන දේවලින් 1ක් තමයි FB.. දවසක ඔයාට හිතුනොත් ඔයාගේ  FB ගිණුම සදහටම මකල දාන්න...
මෙන්න විදිහ ......
 
මුලින් මේ  Link එකන්  Facebook Delete Site   එකට යන්න.

Site එකට ගිහාම පෙන්නේ මෙන්න මෙහමයි.

                          රූපයේ පෙනෙන ආකාරයටම Delete My Account ලබා දෙන්න.

 

ඉන් පසු ඉහත රූපයේ ආකාරයට 

   1 ස්ථානයට ඔයාගේ  facebook Account එකට යොදල  තිබුණු
      Password එක දෙන්න 


   2 ඉහත ආකාරයට ලැබෙන අකුරු මෙම ස්ථානයට නිවරදිව ලබා දී Okey දෙන්න.


 

   ඉන්පසු ලැබෙන මෙම  මැසේජ් එකද Okay ලබා දෙන්න.

 

මේ massage එකෙන්  කියන්නේ - දවස් 14 කට පසු Facebook    

Account එක Delete වෙන බවත්, එම කාලය අතුලත ඔබ විසින්

නැවත ලොග් වීමෙන් Delete වීම නැවැත් විය හැකි බවය.  
  

මිනිස් හිත් වෙනස් වෙන්න යන්නේ පොඩි කාලයයි. ඔයාටත් එහම වෙන්න බැරි නෑනේ...


දවස් 14 ක් ඇතුලත ලොග් වී Delete වීම වලක් වන ආකාරය.

 


ඔයාගේ  facebook Account එකට දාල තිබුන  Email සහ Password ලබා දී වෙනදා වගේ ලොග් වෙන්න.

                   එවිට ඉහත රුපයේ අකරයට පෙනේවී එය සඳහා Cancel Deletion ලබා දෙන්න.
 

                                                Reactivate Account ලබා දෙන්න.

දැන් ඔන්න  Facebook Account එක වෙනදා වගේම බාවිතා කරන්න පුලුවන්.

Thursday, May 19, 2016

FB Account එක බැකප් කරමු


       ඔයාට කවදාහරි  ඕනේ වුනාද ඔයාගේ fb account එකේ තියන  Messages, Photos, Wall Post, Photo Albums, Profile Info වගේ හැම එකක්ම බැකප් එකක් ගන්න.

   ඔයාගේ සමහර  වටිනා photos ගොඩක  එකතුවක්  ඔයාගේ  fb ගිණුමේ  තියෙන්න පුළුවන්....

මේ දේවල් තවත්  තැනක බැකප්  කරලා තියන එක හොදි නේද?

මේකට  fb එකේ පහසුකම් දීල තියනවා ඔයාට.
මෙහෙමයි වැඩේ  කෙරෙන්නෙ .

>මුලින්ම ඔයාගේ ෆේස්බුක් ගිණුමට ලොග් වෙන්න    
 

>දැන් ඔයාගේ Account setting වලට යන්න. 
 
 
>ඔය යටින්ම පොඩියට තියෙන්නේ download copy කියන එක click  කරන්න.
 
 
>ඔන්න ඊට පස්සේ එනවා Download Your Information පේජ් එක
 
 
>එතන තියන  Download archive කියන එක ඔබන්න.එකේ තියන්නේ 350MB  වගේ වෙන ඩවුන්ලෝඩ් ලින්ක් එක. 
 
      දැන් වැඩේ  ගොඩ කියල හිතුවට එහෙම  නෑ ..
 
එයාල ආරක්ෂක උපක්‍රමයක් විදිහට ඔයාගේ mail එකට
ෆයිල්ස් ටික අඩංගු , ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එවන්නම් කියනවා.
 
                    එතනින් බාගන්න තමයි තියෙන්නෙ ..


Friday, October 9, 2015

miss call number හොයමු. truecaller

miss call හැංගිමුත්තම් නවත්වමු..




       ඔන්න  මේ පොස්ට්  ඒක  ගෑණු පිරිමි , බාල මහලූ හැමදෙනාට ප්‍රයෝජනවත්  එකක්..

     මිස්  කෝල් (miss call) කරදරේ  අපි හැමෝටම තියනවනේ. ඔය  ගෑණු  ළමයින්ට ඔය  කරදරේ  බොහොම  ජයට  තියනවා  කියනවනේ...
                                
මෙන්න  එකට  විසදුමක්. www.truecaller.com ඔයාලට  මේ සදහා  පහසුකම් සපයනවා.එයාල  ලග  තියනවා  අපි  හැමෝගෙම  phone book වල එකතුවක්,ඒ අතර  අපි  සොයන  අංකය  තියනවනම්  අපිට විස්තර  ලබාදෙනවා. ඔයාල  යන්න  මෙන්න  මෙතනින්.


                          
            ඔයාලට ගැටළුවක්  උනු නොම්බරේ  ගහල  search කරන්න..
යාලුවනේ  ඔයාලට  මේක  aps එකක්  විදිහට ලබාගන්නත්  පුළුවන්. එතැනදී  වඩාත්  වැඩි  පහසුකම්  රැසක්  ලබාදෙනවා. 



       මම  පරික්ෂා  කළ  නොම්බර  වලින්  90% කම වැඩකලා.

ඔයාල  දැනගන්න  ඕනේ  මෙයාල  අපිට  විස්තර  හොයල  දෙන්නේ  තවත්  කෙනෙක්ගේ  phone  book  එකක  තියන විස්තරයක් .
     ඔයාලට  පොඩි  අනාරක්ෂිත  බවක්  දැනෙන්න  පුළුවන්. google play app එකක්  ගන්න බොහෝ  වෙලාවට අපි  අපේ phone  book එකේ  විස්තර  ලබාගන්න  එයාලට  අවසර  දෙනවනේ.....
               සැබවින්ම  මේක  එකතරා පහසුකමක්...   ඔබටත් වැදගත්  උනානම්  තව  කෙනෙකුට  දැනගන්න බෙදා  ගන්න.           

               

Wednesday, October 7, 2015

hologram projector එකක් හදමු.

Hologram Projector එකක් ඔබේ ස්මාර්ට්  ෆෝන්  එකටත් 










  
             මේ පිංතුරය දකින  ඔයාලට  පුංචි  අදහසක්  එන්න  ඇති මම කියන්න  යන්නේ  මොනවගේ  දෙයක්  ගැනද  කියල.ඔයාලත්  කැමති  ඇති  කිසිම  වියදමක්  නැතුව  අපි  හැමෝම  ලග  තියන  ස්මාර්ට්  ෆෝන්  එක  පාවිච්චි  කරලා  මේ  වගේ  අත්දැකීමක්  ලබා  ගන්න..

                   මේක  කරන්නේ  මෙහමයි..අපිට  ඕනේ  කරනවා  විනිවිද  පෙනෙන  පිරමිඩයක්  හදාගන්න.මේ  පිරමිඩය  පහත  රුපයේ  වගේ  වෙන්න  ඕනේ.





මේක  හදන්න  මම  පාවිච්චි කාලේ  CD cases එකක  පියනක්, paper cutter knife එකක් , super glue එකක් 


       

                දැන් මේ විනිවිද  පෙනෙන  පියනේ  පහත  තියන්  මිනුම්  අනුව කොටස්  4ක්  කපා ගෙන  පිරමිඩයක්  හැදෙන  විදිහට  අලවගන්න. පින්තුර  කීපය  දකිනකොට  අදහසක්  ඒවි කොහොමද  කරන්නේ  කියල.
















































 











 දැන්  මේ  පිරමිඩය භාවිතා  කරලා  අපේ  ෆෝන්  එකේ  තිරය  මත  ත්‍රිමාණ  රූපයක් මවන්නේ  කොහොමද  බලමු..
       අපිට  youtube එකෙන්  hologram video එකක්  බාගන්න  ඕනේ. මෙතනින්  ගන්න  පුළුවන්.

දැන් ඔයා බාගත්  video ඒක  play කරලා බලන්න. එකේ  දිශා හතරක  රූපරාමු 4ක් දකින්න  පුළුවන්.එකේ හරි  මැද්දෙන්  පිරමිඩය  තියල ෆෝන්  ඒක  ඇස මට්ටමට අරගෙන  බලන්න. පිරමිඩය මැද  තිමාණ රුපයක්  මැවේවි. අදුරු පරිසරයක  වඩාත්  හොද  පැහදිලි  රුපයක් බලාගන්න  පුළුවන්.  (මතක  තියාගන්න -පිරමිඩය  ෆෝන් ඒක  උඩින්  තියන්න  කලින්  ගම්  වේලිලදකියල  බලන්න.. නැත්තම්  වෙනදේ  දන්නවනේ.)

   ඉතින්  යාලුවනේ  මේ  පිරමිඩය  පරිමාණයට  විශාලව  හදාගෙන LED TV එකක්  උඩ තියල ඔයාලට  පුළුවන්  වටේට  ඉදන්  video ඒක  බලන්න. 
මේ  පිරමිඩය  පාවිච්චි  කරලා  නිර්මාණාත්මක  යමක්  කරන්න  උත්සහ  කරන්න. 

මේ  තියෙන්නේ මගේ අටුම.










Wednesday, March 11, 2015

Speak it - Google Chrome Extension




මෙය ගූගල් ක්‍රෝම් (Google Crome) මත ක්‍රියාත්මක වන දිගුවක්   (Extension එකක්) 

මෙය ඔබට එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝගනවත් විය හැකි අවස්ථා බොහෝමයි.
   හිතන්න , යම වෙබ් අඩවියක හමුවන දීර්ග ලිපියක් මොනිටරය දිහාම බලාගෙන කියවන විට ඇසට ඇතිවන වෙහෙස.
  අපිට ඇහෙන්න මෙය කියවීමට කෙනෙක් ඉන්නවනම්.......
ඒ කාර්ය කරදෙන Extension එකක් තමයි මේ.











ඉහත රූපයේ ආකාරයට Select කරගන්න .
ඒ උඩ මවුස් (Mouse) Right  ක්ලික් කරලා SpeakIt කියන එක දෙන්න.
එය ඔබට ඔබ තේරූ ජේද කොටස කියවාවි.

















ලබාගන්න මෙතනින්

Sunday, November 9, 2014

වැට පනින්න ලේසි ක්‍රමේ Google Translate

බ්ලොක් කල web අඩවි වලට - GoogleTranslate



          යාලුවනේ..අපි නිවාඩු පාඩුවේ Googale එකේ searchඑකක් දාගෙන යනකොට (ඔය පේන්න තියනවා වගේ.) සමහර web අඩවි වලට ඇතුල්වීමට දෙන්නේ නැහැ.(ඒ ගැන වැඩි විස්තර මෙතනින් http://siyalla-soya.blogspot.com/2013/04/site-blog.html  ) 
මෙන්න මේ වගේ වලක්වනවා. ඒ කියන්නේ අපේ ගමන යන්න දේන්නේ නැතුව අපිට වල කපනවා. 


ඒත් අපේ ගමන අපි යන්නම ඕනේ.youtube විතරක් නෙවෙයි , ඕනෙම වෙබ් අඩවියකට රිංගන්න පුළුවන් ලේසිම විදිහක් මේ.මෙන්න මෙහම Google Translate වලට යන්න.


එකේ ඔයාලට යන්න ඕනේ වෙබ් අඩවිය ගහල ලස්සනට Translate කියල දෙන්න.මෙන්න මේ වගේ.


හරි, මුලින් ගණන් ඉස්සුවට මේ තියෙන්නේ දැන් ලස්සනට.



Google Translate වලින් කරන්න පුළුවන් දේට අමතරව , කරන්නන පුළුවන් තවත් දෙයක් තමයි මේ. ඒ කියන්නේ අපි යෝගට් කනකොට - කෙල්ලෝ මුණේ ගන්නේ. ඒ වගේ.  ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා. 
සුබ දවසක්.



Tuesday, October 28, 2014

TSU සල්ලි දෙන දෙන්නේ මෙහෙමයි

TSU සමග එකතු වෙන්නේ මෙහෙමයි.


TSU කියන්නේ - Facebook සහ Twitter වගේම සමාජ ජාල වෙබ් අඩවියක්.

TSU වල වෙනස - එයාල උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා

ඒ මෙහෙමයි - 1.අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් මුදලක් ලැබෙනවා.ආරංච්ය හැටියටනම් views 1500 ට $1 වගේ ලැබෙනවා.තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.

             2.මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා  http://www.tsu.co/RWMRathnayaka  TSU වලට එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.

මුදල් ලැබෙන්නේ මේ විදිහටයි - ඔය A කියල හිතමු.

ඔයාගේ LINK එකන් Bත් ,B ගේ LINK එකන් Cත් ,D ....විදිහට යාළුවෝ TSU එකට එකතු වෙනවනේ.

ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි... 

> ඒ $100 න් 90% ක් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්. (Platform maintenance fee එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා) 

> මේ $90 හරිම අයිතිකරු, D ට 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.

> D ව invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්. 

> C ව invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්. 

>B ව invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.

මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ "the rule of infinite thirds" කියලා. 

මේක පිරමීඩ business model තමයි. ඒත් එකම වෙනස,අපිට මේකට එකතු වෙන්න සතයක්වත් ඕනේ කරන්නේ නැති එක.   සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන මුදල්.(දැනට ඩොලර් මිලියන 7ක් තියනවලු) 

TSU සමග ඔබත් එකතු වන්න මෙන්න Link එක