Friday, December 6, 2013

බ්ලොක් කරපු වෙබ් අඩවි වලට යන්න,

මෙන්න  මෙහම...

ලංකාව ඇතුළු බොහෝ රටවල ,ආයතන වල විවිධ වෙබ් අඩවි වාරණයට ලක් කොට තිබෙනවා. එසේ වාරණය කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට විවිධ ක්‍රම භාවිතා වනවා. එවැනි එක් ක්‍රමයක් තමයි ප්‍රොක්සි මෘදුකාංග. ප්‍රොක්සි මෘදුකාංග භාවිතා කිරීමී වාසිය නම් තමන්ගේ අනන්‍යතාවය හා පෞද්ගලිකත්වය බාහිරට නොපෙන්වා ආරක්ෂිතව අන්තර්ජාලය පරිහරණය කිරීමේ හැකියාවයි. විවිධ ප්‍රොක්සි මෘදුකාංග අන්තර්ජාලය පුරාම තිබෙනවා. එයින් වඩාත්ම භාවිතය පහසු මෘදුකාංගයක් තමයි මේ.



Ultra Surf

ultrasurf


මෙම Ultra Surf මෘදුකාංගය භාවිතා කිරීම සඳහා ස්ථාපනය (install) කිරීම අවශ්‍ය වන්නේ නැහැ. බාගත කරගෙන ධාවනය කිරීම ප්‍රමාණවත්. මෙය භාවිතයෙන්ද බ්ලොක් කර ඇති වෙබ් අඩවි වලට යාමට හැකියාව ලැබෙනවා.
 මෙන්න මතනට ගිහින් Download කරන්න.

ගොඩ  ගියොත් අපිට කියන්න.

1 comment:

  1. Ekanam Patta ahh!!! niyamai niyamai digatama wade karagen yanna

    ReplyDelete